20-12-2021 | 8:32 AM
COLOMBO (News 1st) – අනුරාධපුර, ඔයාමඩුව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ , අදාළ පොලිස් නිලධාරියා ගමන් කළ යතුරු පැදිය, ලොරියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා, ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස්...