තවත් කොරෝනා මරණ 18ක්

තවත් කොරෝනා මරණ 18ක්

by Staff writer 19-12-2021 | 9:55 PM

COLOMBO (News 1st) : කොවිඩ් ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

මිය ගිය අය අතරින් 11 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 07 දෙනා කාන්තාවන් ය. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,752 කි. කොවිඩ් ආසාදිතයින් 430 දෙනෙකු අද දින මේ වනවිට මෙරටින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 579,564 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.