බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 147ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 147ක් අත්අඩංගුවට

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකින් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවන් 147ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

19 Dec, 2021 | 1:33 pm

COLOMBO (News 1st) – බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් හා විවිධ අපරාධ සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවන් 147 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(18) දිනයේදී ක්‍රියාත්මක කළ මෙහෙයුමේදී පරික්ෂා කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 15,685කි.

සැකකරුවන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය, නීති විරෝධි මත්පැන්, නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි ද පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ උත්සවය සමයේ දෛනිකව සිදුවන අපරාධ වැළැක්වීමේ අරමුණ ඇතිවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]