by Staff writer 18-12-2021 | 2:22 PM
COLOMBO (News 1st) : ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය යුරෝපයේ "විදුලි වේගයෙන් පැතිර යන" බව ප්‍රංශ අගාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ලබන වසර ආරම්භයේදී ප්‍රංශය පුරා ඔම්ක්‍රෝන් ප්‍රභේද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමේ අවදානමක් ඇති බවය.
යුරෝපයේ වැඩි වශයෙන්ම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතවූ පුද්ගලයින් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන් ය.
එම සංඛ්‍යව 15,000 ට ආසන්නයි.