by Staff writer 18-12-2021 | 5:20 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 343 දෙනෙකු අද(18) සුවය ලැබුවේ ය.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 547,182 කි.
ආසාදිතයින් 16,537 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 578,439 කි .
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 14,720 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.