අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර කිරීමට පියවර

අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් 51,000ක් ස්ථීර කිරීමට පියවර

by Staff writer 18-12-2021 | 7:29 PM

COLOMBO (News 1st) : අභ්‍යාසලාභීන් ලෙස, බඳවා ගත් උපාධිධාරීන් 51,000ක් රාජ්‍ය සේවයේ ස්ථීර කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ, 2022/01/03 සහ 04/01 දින සිට පත්වීම ලැබෙන ලෙසය.