18-12-2021 | 2:23 PM
COLOMBO (News 1st) : විනිමය අර්බුදයක් හේතුවෙන් ඇතැම් කිරිපිටි සමාගමවලට කිරිපිටි ආනයනයේදී ගැටලු මතුව ඇතැයි, පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු පැවසුවේ, අදාළ ගැටලුවට විසඳුම් ලබා දීමට කඩිනම් පියවර ගන්නා බවය.
දේශීය කිරි නිෂ්පාදනයන් වැඩි කිරීම සඳහ...