17-12-2021 | 3:04 PM
COLOMBO (News 1st) : විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව නයිජීරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජර්මනියේ ෆ්රෑන්ක්ෆර්ට් පිහිටි ශ්‍රී ලංකා කොන්සල්ජනරල් කාර්යාලය සහ සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජ...