වැඩ බලන මුදල් ඇමති ජී.එල්. පීරිස්

වැඩ බලන මුදල් ඇමති ජී.එල්. පීරිස්

by Staff Writer . 16-12-2021 | 2:15 PM

COLOMBO (News 1st);  විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි, ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට විදෙස් සංචාරයක නිරතව සිටී.