by Staff writer 16-12-2021 | 3:39 PM
COLOMBO (News 1st) : මෙරටින් ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ තවත් ආසාදිතයින් 03 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටින් හමුවූ පළමු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයා ඉකුත් 3 වැනිදා හඳුනා ගත් අතර ඔහු නයිජිරියාවේ සංචාරය කර , මෙරටට පැමිණි පුද්ගලයෙකි.