ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වේ

ආචාර්ය අතුලසිරි සමරකෝන් RIC සාමාජිකත්වයෙන් ඉවත් වේ..

by Staff writer 16-12-2021 | 4:09 PM

COLOMBO (News 1st) : තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා සාමාජිකත්වයෙන් ආචාර්ය අතුලසිරි සමරකෝන් ඉල්ලා අස්වී තිබේ.