16-12-2021 | 9:12 AM
COLOMBO (News 1st) – බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) වාර්තා විය.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ වාර්තා කළේ, ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයින් 78,610 දෙනෙකු හඳුනා ගත් බවයි.
මීට පෙර බ්‍රිතාන්‍යයෙන් දිනක් තුළ වාර්තා වී තිබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මේ වසරේ ජනව...