by Staff Writer . 15-12-2021 | 3:31 PM
COLOMBO (News 1st) – දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය අඩාල වී තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, ඔවුන් සමග කඩිනමින් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි.
වර්ජනය හේතුවෙන් මේ වනවිට කිසිදු දුම්රියක් ගමන් ආරම්භ නොකරන බව ද ඔහු පැවසී ය.
https://www.youtube.com/watch?v=QYY01z3ppFY&t=6s