by Staff Writer . 15-12-2021 | 7:54 AM
COLOMBO (News 1st); මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විදෙස් සංචාරයක් සඳහා අද (15)අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ, අමාත්‍යවරයා ඩුබායි බලා පිටත්ව ගිය බවයි.
අලුයම 2.55 ට ඔහු එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.