15-12-2021 | 8:12 AM
COLOMBO (News 1st); දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගමට ආසන්නයේදී අද (15) අලුයම මාරක රිය අනතුරක් සිදුව තිබේ.
පොලීසිය පැවසුවේ, මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇති බවයි.
මාතර සිට කොට්ටාව දක්වා ගමන් කරමින් සිටියදී සිදුව ඇති මෙම අනතුරින් මිය ගොස...