by Staff Writer . 14-12-2021 | 4:46 PM
COLOMBO (News 1st); අද (14) දහවල් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පැවැත්විය.
ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
එම රැස්වීමට සහභාගිවීමට යාමට පෙර අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී මැති ඇමතිවරුන් කිහිපදෙනෙක් මාධ්‍ය වෙත අදහස් පළ කළහ.