14-12-2021 | 9:34 AM
COLOMBO (News 1st); නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බවයි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද...