by Staff Writer . 13-12-2021 | 3:28 PM
COLOMBO (News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි උපාධිධාරිනියක වන සංජීවනී ගිනිගද්දර මහත්මිය රටරට විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස මෙතෙක් සේවය කළා ය.