පෞද්ගලික සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි.

පෞද්ගලික සංචාරයක් සඳහා ජනපති දිවයිනෙන් පිටත්ව යයි...

by Staff writer 13-12-2021 | 1:31 PM

COLOMBO (News 1st ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,  පෞද්ගලික විදෙස් සංචාරයක් සඳහා ජනාධිපතිවරයා එලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.