ජනපති විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරයි..

ජනපති විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරයි..

by Staff writer 13-12-2021 | 6:32 AM

COLOMBO (News 1st ) – ඊයේ(12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

ඒ, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය. එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10 ටයි.   https://youtu.be/r5Q11Z0LDmc