12-12-2021 | 8:12 AM
COLOMBO (News 1st ) - කොළඹ ප්‍රදේශ රැසකට අද(12) පස්වරු 6.00 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ කොළඹ 12, 13, 14 , සහ 15 යන ප්රදේශවලටයි
අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ජල නලයක අලුත්වැඩියාවක් හ...