බදුල්ල බන්ධනාගාරයේ ගැටුමකින් 05 කට තුවාල..

බදුල්ල බන්ධනාගාරයේ ගැටුමකින් 05 කට තුවාල..

by Staff writer 11-12-2021 | 10:33 AM

COLOMBO (NEWS1ST): බදුල්ල බන්ධනාගාරයේ සැකකරුවන් අතර ඇතිවූ ගැටුමක් හට ගෙන ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ , ගැටුමෙන් තුවාල ලැබූ සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි.