දිවුලපිටියේ කුකුළු ගොවිපොළක ගින්නක්..

දිවුලපිටියේ කුකුළු ගොවිපොළක ගින්නක්..

by Staff writer 11-12-2021 | 12:02 PM

COLOMBO (NEWS1ST): දිවුලපිටිය, වරාගල ප්‍රදේශයේ පෞද්ගලික කුකුළු ගොවිපොළක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීම් රථ 05 යොදවා ඇතැයි ගම්පහ ගිනිනිවීම් ඒකකය පවසයි..