අදත් විදුලිය කප්පාදුවක්..

අදත් විදුලිය කප්පාදුවක්..

by Staff writer 11-12-2021 | 9:10 PM

COLOMBO (News 1st) - අද දිනයේත් ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම මිනිත්තු 30ත් 45ත් අතර කාලයක් විසන්ධි කිරීමට සිදුවිය හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය .

ඒ, නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් බව අමාත්‍යාංශය පවසයි.