11-12-2021 | 1:51 PM
COLOMBO (NEWS1ST): වයස අවුරුදු 20 වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජයේ අවදානය යොමුව ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පවසයි.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ලිඛිත මාර්ගෝපදේශ නිකුත් කි...