2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

2022 අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

by Staff writer 10-12-2021 | 6:19 PM

COLOMBO (NEWS1ST):  අයවැය තුන්වන වර කියවීම අද (10)පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 93 කින් සම්මත විය.

ඒ අනුවඅයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි. මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වනු ලබන්නේ , 2022 ජනවාරි 11 වැනිදා ය.