රටවල් 06කට මෙරටට ඇතුළුවීමට පැනවූ තහනම ඉවතට

රටවල් 06කට මෙරටට ඇතුළුවීමට පැනවූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවතට - සිවිල් ගුවන් සේවා අධිකාරිය

by Staff writer 10-12-2021 | 5:36 PM

COLOMBO (NEWS1ST): දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසතෝ, නැමීබියා, සිම්බාබ්වේ හා ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන මගීන්ට, මෙරටට ඇතුළු වීමට පැනවූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පවසයි.