by Staff Writer . 10-12-2021 | 11:50 AM
COLOMBO (News 1st) - මතභේදාත්මක කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බව, ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අනුර කුමාර මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමිනි.
එහිදී අනුර කුමාර මහතා මතභේදාත්මක LNG ගිවිසුම සභාගත කළේය.
https://youtu.be/_ZJ30q4kADM