by Sagarika Chathumali 10-12-2021 | 10:29 AM
COLOMBO (NEWS1ST): අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
සවස 6 ත් රාත්‍රි 9.30 ත් අතර කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක උපරිමයකට යටත්ව විදුලි සැපයීම අත්හිටුවීමට තීරණය කෙරුණේ, පසුගිය 04 වනදා සිටයි.