10-12-2021 | 2:10 PM
COLOMBO (NEWS1ST): එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ඉදිරි දෙසතිය තුළ කොවිඩ් මර්දන අධිමාත්‍රා එන්නත (Booster) ලබා දී අවසන් කරන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග...