වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයට

වසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයට

by Staff writer 09-12-2021 | 2:29 PM

COLOMBO (News 1st) – වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා වශයෙන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කර ඇති බව ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.

https://youtu.be/gQXZbGvOv2w