නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්...

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්...

by Staff writer 09-12-2021 | 10:52 AM

COLOMBO (News 1st) – නාවික නිලධාරීන් 84 දෙනෙකුට සහ නාවිකයින් 1,684කට උසස්වීම් ලබා දී තිබේ.

ඒ, අදට (09) යෙදෙන නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීවයි.