සරසවි ප්‍රවේශ යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්..

සරසවි ප්‍රවේශ යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්..

සරසවි ප්‍රවේශ යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්..

කර්තෘ Staff writer

09 Dec, 2021 | 9:20 am

COLOMBO (NEWS1ST): විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී සළකා බලන යෝග්‍යතා පරීක්ෂණ ඉදිරියේදී නොපැවැත්වීමට දැනටමත් තීරණයක් ගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ, ඊයේ (08) පස්වරුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කැඳවූ අවස්ථාවේදී ය.

පශ්චාත් උපාධි හැදැරීම සඳහා 15 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදී ඇතත් ඔවුන් ඒවා අතහැර යාම හේතුවෙන් විශාල පාඩුවක් වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]