නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්…

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්…

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්…

කර්තෘ Staff writer

09 Dec, 2021 | 10:52 am

COLOMBO (News 1st) – නාවික නිලධාරීන් 84 දෙනෙකුට සහ නාවිකයින් 1,684කට උසස්වීම් ලබා දී තිබේ.

ඒ, අදට (09) යෙදෙන නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]