විවෘත නොකළ පැරණි ගෑස් සිලින්ඩරවලට කළ යුතු දේ

විවෘත නොකළ පැරණි ගෑස් සිලින්ඩර යළි භාර ගන්නැයි, ලිට්රෝ සමාගමට දැනුම් දීමක්

by Sagarika Chathumali 08-12-2021 | 10:18 AM

COLOMBO (News 1st ) –   විවෘත නොකළ පැරණි මුද්‍රාව සහිත ලිට්රෝ ගෑස් සිලින්ඩර නිවෙස්වල හෝ වෙළඳසල්වල තිබේ නම්, ඒවා යළි භාර ගන්නා ලෙස පාරිභෝගියක කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට උපදෙස් දී තිබේ.