රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අද ලෙඩ වෙයි..

රාජ්‍ය, අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති අද ලෙඩ වෙයි..

by Staff writer 08-12-2021 | 7:09 AM

COLOMBO (News 1st ) – රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවක වෘත්තීය සමිති අද(08) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ලෙස එම පියවර ගෙන ඇත්තේ, රුපියල් 10,000 වැටුප් වැඩිවීමක් ඉල්ලමින් ය. මේ අතර, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය කියා සිටියේ, තමන්ද අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බවයි.