විවෘත නොකළ පැරණි ගෑස් සිලින්ඩර යළි භාර ගන්නැයි, ලිට්රෝ සමාගමට දැනුම් දීමක්

විවෘත නොකළ පැරණි ගෑස් සිලින්ඩර යළි භාර ගන්නැයි, ලිට්රෝ සමාගමට දැනුම් දීමක්

විවෘත නොකළ පැරණි ගෑස් සිලින්ඩර යළි භාර ගන්නැයි, ලිට්රෝ සමාගමට දැනුම් දීමක්

කර්තෘ Sagarika Chathumali

08 Dec, 2021 | 10:18 am

COLOMBO (News 1st ) –   විවෘත නොකළ පැරණි මුද්‍රාව සහිත ලිට්රෝ ගෑස් සිලින්ඩර නිවෙස්වල හෝ වෙළඳසල්වල තිබේ නම්, ඒවා යළි භාර ගන්නා ලෙස පාරිභෝගියක කටයුතු අධිකාරිය ලිට්රෝ සමාගමට උපදෙස් දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]