රොසැල්ලේදී දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

රොසැල්ලේදී දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

රොසැල්ලේදී දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

කර්තෘ Sagarika Chathumali

08 Dec, 2021 | 1:36 pm

COLOMBO (News 1st ) –
වටවල රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් එකම පවුලේ පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ඔවුන් ගැටී ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුත්‍රයා බව පොලීසීය සඳහන් කළේ ය.

ඔවුන් අවුරුදු 75, 65 සහ 41 යන වයස්වල පසුවන මස්කෙළියේ පදිංචිකරුවන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]