ප්‍රියන්ත කුමාර මහතා අවසන් ගමන් යයි..

ප්‍රියන්ත කුමාර මහතා අවසන් ගමන් යයි..

ප්‍රියන්ත කුමාර මහතා අවසන් ගමන් යයි..

කර්තෘ Staff writer

08 Dec, 2021 | 9:14 pm

COLOMBO (News 1st) – පකිස්ථානයේදී වධ හිංසනයට ලක්ව ඝාතනය වූ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුරු කොටස් අද (08) පස්වරු 6.00ට පමණ ගනේමුල්ල, පොල්හේන පොදු සුසාන භූමියේ තැන්පත් කෙරිණි .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය ලද ප්‍රියන්ත කුමාර මහතා මීට වසර 11 කට පෙර පකිස්ථානයට ගොස් තිබේ

ඝාතනයට ලක්වන විට 48 හැවිරිදි වියේ පසුවූ ඔහු දෙදරු පියෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]