ජාතික සම්පත් විකීණීමට විරෝධය පල කරමින් තෙල්, වරාය, විදුලි සේවකයින් අද කොළඹට..

ජාතික සම්පත් විකීණීමට විරෝධය පල කරමින් තෙල්, වරාය, විදුලි සේවකයින් අද කොළඹට..

ජාතික සම්පත් විකීණීමට විරෝධය පල කරමින් තෙල්, වරාය, විදුලි සේවකයින් අද කොළඹට..

කර්තෘ Staff writer

08 Dec, 2021 | 6:20 am

COLOMBO (News 1st ) – තෙල්, වරාය, විදුලි සේවකයින් අද(08) කොළඹට පැමිණ විරෝධතාවක නිරතවීමට තීරණය කර තිබේ.

ජාතික සම්පත් විකීණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ, අද(08) දහවල් 12.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.

සේවකයින් ඒකාබද්ධව අත්සන් කළ පෙත්සමක්ද ජනධිපතිතුමා වෙත භාරදීමට නියමිතව ඇතැයි ද ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]