එක්සත් ජාතීන්ගේ මහලේකම් නිරෝධායනයට

එක්සත් ජාතීන්ගේ මහලේකම් නිරෝධායනයට

එක්සත් ජාතීන්ගේ මහලේකම් නිරෝධායනයට

කර්තෘ Staff Writer .

08 Dec, 2021 | 1:06 pm

COLOMBO (News 1st ) –   එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් නිරෝධායනයට යොමු වී තිබේ.

ඒ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ හේතුවෙන් 72 හැවිරිදි ඔහුගේ ඉදිරි සියලු සංචාර අවලංගු කර ඇති බවයි.

අන්තෝනියෝ ගුටරෙස් මේ වන විට කොරෝනා මර්දන බූස්ටර් එන්නත ද ලබා ගෙන ඇතැයි සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]