08-12-2021 | 3:34 PM
COLOMBO (News 1st) පකිස්ථානයේ සියල්කොට්හි මාර්ගයකදී ප්‍රියන්ත කුමාර මහතා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියේ තවත් සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අද (08) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පකිස්ථාන පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිද්ධියට අදාළ CCTV දර්ශන හා දුරකතන දත්ත උපයෝගී කරගනි...