පැයේ විදුලි කප්පාදුව අද (07) ත්

පැයේ විදුලි කප්පාදුව අද (07) ත් - විදුලිබල අමාත්‍යංශය

by Staff Writer . 07-12-2021 | 1:57 PM

COLOMBO (NEWS1ST):  අද (07) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය කප්පාදු කරන බව, විදුලිබල අමාත්‍යංශය පවසයි.

විදුලිබල අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පද්ධතියේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා එලෙස විදුලිය කපා හැරීමට සිදුවන බවයි. ඒ අනුව පස්වරු 6 .00 ත් රාත්‍රී 9.30 ත් අතර, පැයක කාලයක් ඇතැම් ප්‍රදේශවල විදුලිය කපා හැරෙනු ඇති. පසුගිය දා දිවයිනපුරා විදුලිය බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීම, ඊට හේතුවයි.