වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff Writer .

07 Dec, 2021 | 8:42 am

COLOMBO (NEWS1ST):  වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්තවී තිබේ.

ඒ කොවිඩ් ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ය.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 82 කි.

ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]