07-12-2021 | 1:04 PM
COLOMBO (NEWS1ST): පන්ජාබ් ප්රාන්ත රජය ප්රියන්ත කුමාර මහතාගේ ඝාතනය පිළිබඳ මූලික පරීක්ෂණ වාර්තාවක් පකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් වෙත යොමු කර තිබේ.
අදාළ වාර්තා උපුටා දක්වමින් පාකිස්ථානයේ ජියෝ ටීවී නාලිකාව පවසන්නේ, ප්රියන්ත කුමාර දැඩි ලෙස විනය සම්බන්ධයෙන් කටයුතු කළ කළමනාකරුවෙකු බවයි.
පසුගි...