පුරාවිද්‍යා රක්ෂිතයක සැකකටයුතු මළ සිරුරක්

පොළොන්නරුව පුරාවිද්‍යා රක්ෂිතයක සැකකටයුතු මළ සිරුරක්

by Staff Writer . 06-12-2021 | 2:41 PM

COLOMBO (NEWS1ST):  පොළොන්නරුව, හතමුණ පුරාවිද්‍යා රක්ෂිතයක ගසක එල්ලෙමින් තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අවුරුදු 30 ත් 40 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකුගේ මළ සිරුරක් එලෙස සොයා ගෙන ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පිටත්ව ගොස් තිබේ.