කේරළ ගංජා රැගත් බෝට්ටුවක් වටලයි..

කන්කසන්තුරේදී කේරළ ගංජා රැගත් බෝට්ටුවක් වටලයි..

by Staff Writer . 06-12-2021 | 5:23 PM

COLOMBO (News 1st) - කන්කසන්තුරේ, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේදී තෙත බර කිලෝ ග්‍රෑම් 275 කින් සමන්විත කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ගෝනි 6 ක, පාර්සල් 110 එම ගංජා තොගය අසුරා තිබූ බවය. කේරළ ගංජා තොගය රැගෙන එන ලද බවට සැක කෙරෙන යාත්‍රාවක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිසීයට භාරදීමට නියමිත ය.