06-12-2021 | 1:50 PM
COLOMBO (NEWS1ST): මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චෝදනා 22 න්, 11 කින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 10 දෙනා නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.
මෙම නඩුව අද අමල් රණරාජා , නාමල් බලල්ලේ හා ආදිත්‍ය පටබැදිගේ යන මහත්වරුන්ග...