යුද සමයේ ඉවත දැමූ  උණ්ඩයක් කැපීමට යාමෙන් පුද්ගලයෙක් මරුට

යුද සමයේ ඉවත දැමූ උණ්ඩයක් කැපීමට යාමෙන් පුද්ගලයෙක් මරුට

යුද සමයේ ඉවත දැමූ උණ්ඩයක් කැපීමට යාමෙන් පුද්ගලයෙක් මරුට

කර්තෘ Staff Writer .

05 Dec, 2021 | 5:10 pm

COLOMBO (NEWS1ST): යුද සමයේ අතහැර දැමූ උණ්ඩයක් කැපීමට යාමේදී සිදුවූ පිපිරීමකින් පරන්තන් උමයාලපුරම් සෝලි නගර් ප්‍රදේශයේදී තරුණයෙකු මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 ට පමණ මෙම පිපිරීම සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි.

තුවාල ලැබූ 15 හැවිරිදි කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]