තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කළ බව BOI සභාපති කියයි

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කළ බව BOI සභාපති කියයි

තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති ප්‍රතික්ෂේප කළ බව BOI සභාපති කියයි

කර්තෘ Staff Writer .

05 Dec, 2021 | 7:08 pm

COLOMBO (NEWS1ST): තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කළ බව, ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ පිළිබඳව දැනුම් දෙමින්, ජනාධිපති ලේකම්වරයා තමන් වෙත ලිපියක් එවා ඇති බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]